Monday, December 27, 2010

Fwd: FW: keep this in mind


ප්‍රසිද්ධියේ මුත්‍රා කළොත් දඩ

Dec 26,2010

නාගරික ප‍්‍රදේශවල හා  ප‍්‍රසිද්ධ ස්ථානයන්හි මුත‍්‍රා කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

 

ඒ අනුව පසුගිය සතියේ පමණක් මහනුවර නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයන්හි මුත‍්‍රා කරමින් සිටි 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පැවසීය.

 

ඔවුන්ට එරෙහිව ප්‍රසිද්ධියේ මුත‍්‍රා කිරීම සහ පාරිසරික දූෂණ චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපක් කර රුපියල් ලක්ෂ තුනහමාරක පමණ දඩ මුදල් අය කර ගැනීමටද කටයුතු කර ඇත.

No comments:

Post a Comment