I always get funny e-mails so I brought you this website to share and expand my e-mail collection. If you wish to make a comment or rate a post please feel free to create an account. If you have any e-mails you would like to see on this site please send them to me ( lovehutmail@gmail.com )
Sunday, January 17, 2010
CNN Breaking News
>+=+=+=+=+=+=+=+=+=+=+=
An excellent credit score is 750 or above.
See yours online in just two easy steps at
FreeCreditReport.com Click here now!
http://www.FreeCreditReport.com/CNN
>+=+=+=+=+=+=+=+=+=+=+=
You have opted-in to receive this e-mail from CNN.com.
To unsubscribe from Breaking News e-mail alerts, go to: http://cgi.cnn.com/m/clik?l=textbreakingnews.
One CNN Center Atlanta, GA 30303
(c) & (r) 2010 Cable News Network
විපක්‍ෂ රැළියක බෝම්බ පිරිමක් ?
පුවත් එකතුව
විපක්‍ෂ රැළියක බෝම්බ පිරිමක් ? විපක්‍ෂ රැළියක බෝම්බ පිරිමක් ?
විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගී වන අවසාන මැතිවරණ ප්‍රචාරක රැළියක දී බෝම්බයක් පුපුරවා මහජනතාවගේ අනුකම්පාව දිනා ගනිමින් ජනාධිපතිවරණයේදී වැඩි වාසියක් ලබා ගැනීමේ සැලැස්මක් ඇති බව සිරිකොත අභ්‍යයන්තරයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා වේ.
මේ පිළිබද අදහස ඉදිරිපත් කර ඇත්තේ මංගල සමරවීර වන අතර 1999 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණය ජයගත්තේ ද අවසන් රැළියේදී පුපුරා ගිය බෝම්බයෙන් පසුව ලැබුණු මහජන අනුකම්පාව නිසා බවත් ඔහු එහිදී පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ මංගල සමරවීර පමණක් මේ සැලසුම පිළිබදව දැනුවත් වී ඇති අතර පසුව සරත් ෆොන්සේකා තමන්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ගෙන්වා පවසා ඇත්තේ අවසන් රැළියේදී තමන් වේදිකාවෙන් බැස යන විට බෝම්බයක් පුපුරවා හැරීමටත් ඊට සමාන්තරව තවත් ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමටත් සැලසුම් කරන ලෙසයි. ශබ්ද බෝම්බයක් පුපුරවා හැරීමට සැලසුම් කර ඇත්තේ විශාල ශබ්දයක් ඇතිකිරිම සඳහාය.
හමුදාවෙන් පැනගිය සෙබළුන්ගෙන් සැදුම්ලත් සරත් ෆොන්සේකාගේ පිටත ආරක්ෂක වලල්ලේ ඉතා විස්වාශවන්තම දෙදෙනෙකු වෙත මේ වන විටත් මෙම කාර්ය පවරා ඇති බව සිරිකොත ආරංචිමාර්ග සඳහන් කරයි.





