Friday, January 6, 2012

Girl in sinhala

නාමය : Girl

සංකේතය : Gl

පරමාණුක ස්කන්ධය : ඒක ගැන අහන්න හිතන්නවත් එපා

භෞතික ගුණ :
1.
ඕනෑම වේලාවක දුම් පිටවිය හැක.
2.
ආදරයෙන් අවධානය ලැබෙන විටදී ඉක්මනින් උණුවේ.
3.
වැරදි ලෙස පරිහරණයේදී තිත්ත රසක් ඇතිවේ.

රසායනික ගුණ :
1.
ප්‍රතික්‍රියා සීග්‍රතාව ඉහල අහයක් ගනී.
2.
උපරිම ලෙස අස්ථාවර වේ.
3.
රත්රන්, පැලැටිනම්, දියමන්ති, මැණික් සහ Branded වස්ත්‍ර සඳහා වේගයෙන් ප්‍රතික්‍රියා කරන අතර ඒවාට ඇති ආකර්ශන බලයද ඉහල වේ.

ස්වාභාවය :
1.
මුදල් නාස්ති කරයි.
2.
අතහැර දමා ඇති අවස්ථාවලදී දැඩි ශබ්දයක් නඟමින් ස්ඵෝටනය වේ.

භෞතික අවස්ථාවේදී සොයාගත හැකි ස්ථානය : කැඩපත ඉදිරියේ



No comments:

Post a Comment