Thursday, February 16, 2012

සෑම දෙනාගේම අවදානයට


 
 
SAY NO TO HALAL සෑම දෙනාගේම අවදානයට::: ඇතැම් සාප්පු වල අද අරාබි බාශාවෙන් නම ලියා ඇත ඒවගේම සිංහල අපට බලෙන් හලාල් කෑමට සලස්සවයි . සිංහල පුංචි වියාපාරිකයෙක්ට අද තමුන්ගේ නිෂ්පාදනය සුපිරි වෙළද හලකට විකිනීමට නොහැකි තත්වයක් මේ හලාල් සහතිකය ඉල්ලීම නිසා ඇතිවී ඇත . හලාල් සහතිකය ගැනීමට වාර්ෂිකව මුස්ලිම් සංවිදානයට අදික මුදලක් මෙන්ම මාසිකව ද ආගමේ පූජකයන් කම්හල බැලීමට එනවිට ගෙවිය යුතුයි ඒවගේම තමුන් නිෂ්පාදනය කරන දේ අන්තර්ගතවන සියලුම ද්‍රවය මිලට ගන්නා ස්ථාන මුස්ලිම් සංවිදානයට දැනුම්දිය යුතු අතර එවිට පල්ලියේ වෙනත් මුස්ලිම් වෙලේන්දෙක්ට එම නිෂ්පාදනයම ඊටත් අඩුමිලට නිපදවිය හැක . මිට අමතරව ඔබට හලාල් සහතිකය අවශ්‍යනම්ඉහල මට්ටමේ මුස්ලිම් සේවකයෙක් ඔබ ආයතනයට වැඩට ගත යුතුයි .(සහතිකය ඕනනම් මේක අවශ්‍යමයි ).මිට අමතරව ඔබ නිපදවන ආහාර ද්‍රව්‍යයෙහි අඩංගු සියලුම දෑ හලාල් ද්‍රවය වියයුතු නිසා ඉබේම ඔබ මේ ක්‍රමයට හලාල් නිශාප්දකයින්ගෙන් බඩු ගැනීමට යොමුවීම මගින් ජාතිය මුල්කරගත් අසාදාරනයකට සිංහල නිෂ්පාදකයන් පත්වේ ඔවුන්ට ඔවුන්ගේ දේවල් විකුනාගනිමට නොහැකිවීම මත ඔවුන්ටද හලාල් සහතිකය ගැනීමට සිදුවේ .
මේ හලාල් සහතිකය ගැනීමට ඔබට අති විශාල විස්තර පත්‍ර පිරවියයුතුයි මේ විස්තර පත්‍රවල මේ ඉහතකී සියලුමදේ වෙළද නාම ලිපින සහිතව ප්‍රකාශ කලයුතුයි .බූවල්ලාගේ තරම වටහා ගන්න
බහුතරයක් සිංහලුන් වෙසෙන රටක හැමටම හලාල් මොකටද ? සතෙක් බාගෙට මරා ලේයනතුරු යාඥා කරන එකෙන්අපට ඇතිවන සෙත කුමක්ද ?
හොදම දේ මුස්ලිම් අයට පාරිබෝජනයට හලාල් ද්‍රවය වෙනම කොටසක තැබීමයි . මේ සුපිරි වෙළද සල්වල අයිතිකරුවන් නිෂ්පාදකයන්ගෙන් හලාල් සහතිකය ඉල්ලීමෙන් කුඩා නිෂ්පාදකයන් බන්කොලොත්වේ . මෙනිසා කලයුත්තේ SLS සහතිකය ඇති නිෂ්පාදකයන් මෙම සුපිරි වෙළද සමාගම්වලට විරුද්දව මූලික මානව හිමිකම් කඩකිරීම යටතේ නඩු පැවරීමයි .පාරිබෝගිකයන් හැටියට අප හලාල් සහතික සුපිරි වෙලදහල්වලින් බදුගැනීම ප්‍රතික්ෂේප කලයුතුයි . ඒවගේම ම හලාල සහතිකය යම් රාජ්‍ය ආයතනයකින් ඉල්ලනවානම් අනිවාර්යෙන්ම නඩු පැවරිය යුතුයි .ඒවගේම හලාල් නොමැති අහර ද්‍රවය ඉල්ලන්න පුරුදුවන්න
සිංහලුන් නැගී සිටිය යුතු කාලයි මේ .හලාල් පළමුව .කාතන්කුදිවල පිරිමියෙක්ට කොටකලිසමක් හැඳගෙන පාරේ යන්න තහනම් බව දන්නවාද ?
ෂරියා නිතිය දෙවනුව .
 






No comments:

Post a Comment