Wednesday, March 28, 2012

AMATHI thuma


 

Gossip9.com: රු.2500 කට අඩුවෙන් කාල බිල නොමැරී ඉන්න පුළුවන් - බන්දුල ගුණවර්ධන

 

ආ බෝල බන්දුල හරකෝ තෝ විතරක් තොගේ ළමයි ඇමෙරිකාවේ යවල උගන්නල , වහාන පාවිච්චිකරලා හොඳ කාම කාල බීල හිටියම ඇතිද ?? ඒවා ලංකාවේ මිනිස්සුන්ට අකැපද ?? මිනිස්ස් බහුතරය ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න තොපි වගේ පිනට කන්න නෙවෙයි . තොපි තමයි ලෝකේ වැඩිම බදු ගහන්නේ ආනයනය කරන වාහනවලට , හදිසියකට රුපියලක් ලංකාවෙන් යවන්න බෑ බැංකු ගානේ රස්තියාදු වෙන්නේ නැතිව , පරිප්පු කිලෝ එකේ වටිනාකමටත් වඩා බදු ගහන තොපි දන්නේ කොහොමහරි බදු ගහල තොපේ වියදම් පියවගන්න විතරයි . ඉස්පිරිතාලවල බෙහෙත් නෑ , රුපියල එන්න එන්න බාල්දු වෙනවා , හැම දෙයක්ම ගණන් යද්දී තොපි මෙතන ඉඳන් පොන්න කතා කියනවා . තොපි විඳින සැප අනිත් මිනිස්සුන්ටත් විඳින්න දීපන් නිකම් මිනිස්සු ගොනාට අන්දවන්නේ නැතුව . 

ජීවිතේ කියන්නේ කන බොන එකද හරකෝ ? මිනිස්සුන්ට ඇවිදින්න යන්න , චිත්‍රපටියක් බලන්න , අඩියක් ගහන්න , ලමයව පාරක් එකකට එක්ක යන්න , සතියකට සැරයක්වත් එළියෙන් කන්න වගේ දේවල් මොකුත් කරන්න ඕනේ නැද්ද?? තෝ, නලින් සිල්වා , ගුණදාස අමරසේකර වගේ මිනිස්සු නොමග යවන සක්කීලි පෝලිමට හිටවල වෙඩි තියන්න ඕනේ . තොපේ ළමයි විඳින සැප අනිත් එව්න්ටත් විඳින්න දීපන් , පිනට නෙවෙයි ඒවාට අවශ්‍ය පරිසරය හදපන් එකටයි තොපි ඔතෙන්ට ගිහිල්ල තියෙන්නේ . මොනවා කරන්නද ඉතින් බත් කන හරක් ගොඩක් එක්ක

 


No comments:

Post a Comment