Monday, July 16, 2012

Death of Rugger player Waseem Thajudeen!


රගර් ක්‍රීඩක වසීම් තාජුදින් මරණය පිටුපස යසාරා අබේනායකගේ අභිරහසක්


යසාරා  අබේනායක වත්මන් ජනාදිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වති  බව නොදන්නෙක් නොමැත. රාජපක්ෂ පවුලේ රුපවාහිනී නාලීකා ව්‍යාපාරය පවත්වාගෙන යාමට පබයා වශයෙන් භාවීත කිරීමට ලැබීම තුල ශිරන්ති රාජපක්ෂගේ ආශීර්වාදය ලබාගෙන තිබු මෙම සම්බන්දයට පෙර යාසාරා අබේනායක සත්‍ය ප්‍රේමයෙන් වෙලිසිටියේ අභිරහස් ලෙස මරණයට පත් වූ වසීම් තාජුදින් සමගය. මෙම දෙදෙනාගේ සම්බන්ධයට ආත්මාර්තකාමී ආනන්ද අබේනායක මුල සිටම විරුද්ධ වී ඇත්තේ මුස්ලිම්  සිංහල ගැටළු  නිසාය. ආනන්ද අබේනායක මහින්ද රාජපක්ෂව ඇසුරු කිරීම දිවයන්නේ නොමියෙන මිනිසුන් කාලයටය. තම දුව අනාගත ජනදිපතිගේ ලේලිය වනු දැකීම සිහිනය වූ බැවින් ඇයව තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ වැඩවලට රැයක් දවාලක් නොමැතිව යැවීමට අබේනායක මහතා සමත්වීය. නිවසට කුලුපගුව පැමිණෙන යෝෂිත තම දියණියට කැමැත්තක් ඇති බව දැන ගත් විට යාසාරා, වසීම් තාජුදින් සමග ප්‍රේමයෙන් වේලි ගැබ්ගෙන පවා සිට ඇත. අබේනායක නාමයට රාජපක්ෂ නාමය එක්කර ගැනීම සිහිනය වන බවීන් අබේනායක යාකා නායක වී දියණිය දරුගබේ බරින් නිදහස් කොට නිවාස අඩස්සියේ තැබීමටත් යෝෂිත රාජපක්ෂ පැමිණෙන්නේනම් නිවසින් වැඩ සදහා කියමින් පිටව යාමට තරම් ඉදිරිපත් වීඇත.

නිවසට වී කල් මැරීම සුදුසු නොවන බව පැවසු යෝෂිත යාසාරාව ජාතික රුපවාහිනියේ eye නාලීකාවේ විදායක නිෂ්පාදිකාවක් ලෙස පත්වීමක් ලබා දෙනවා. පියාගේ ඉල්ලීමට ඉඩ දෙමින් අකමැත්තෙන් උන් තරුණිය ටිකෙන් ටික මුදල් වලත් බලයේත් රසය දැනී යෝශිතව තමන් වෙත බැද තබා ගැනීමට සියලු දේ සිදුකරනවා. වයසෙන් වැඩි වුවද යසරාගේ සුවුශේෂී දක්ෂතා හදුනාගන්නා යෝෂිත තමන්ට ලැබුණු සුවීශේෂී තිළිණයක් ලෙස යාසාරා අබේනායක ආරක්ෂා කරමින් ඇයව carlton රුපවාහිනී නාලීකාවේ ප්‍රධාන තනතුරට පත්කරමින් යෝෂිත වෙනුවෙන් වගකීම් දරන්නට ලබා දෙනවා .
යෝෂිත රාජපක්ෂ නිධන් නාමල් සමග ලංකාවේ රගර් ක්‍රීඩාව මාෆියා කරණය කිරීමත් සමග යෝෂිතට එරෙහිව ශ්‍රී ලාංකික එඩිතර රගර් ක්‍රීඩකයකු අභීත හඩක් නගනවා ඔහු වසීම් තාජුදින් මුස්ලිම් සහෝදරයකු වුවද ඔහු නිරන්තරයෙන් අසාධාරණයට එරෙහිව පාසල් සමයේ සිට හඩ නැගුවෙක් විය. යෝෂිත රාජපක්ෂලාගේ රගර් මාෆියාවට එරෙහිව සහ ක්‍රීඩාපිටිය තුල දේශපාලන බලයෙන් ක්‍රීඩකයන් බිය වද්දා ක්‍රීඩා කිරීම වචන හුවමාරුවලදී වැනි රගර් ක්‍රීඩාවට සාමාන්‍ය කටයුතු වලදී මරණිය තර්ජන කිරීම් වලට එරෙහිව හඩ නැගු වසීම් තාජුදින් නිරන්තර නැගීසිටීම යෝෂිත රාජපක්ෂ දුටුවේ යාසාරාගේ පරණ පෙම්වතා ලෙස ඊර්ශියාකාර කටයුත්තක් ලෙස පමණි. නමුත් වසීම් තාජුදින් යනු යාසාරා අබේනායක වෙනුවෙන් සැදී පැහැදී ආලය කල යාසාරා ගැබ්ගත් අවස්ථාවේ ඇයව විවාහ කරගැනීමට පවා සුදානම් වූවෙකි. නමුත් ආත්මාර්ථකාමී අබේනායක මහතා සහ දියණිය වසීම් තාජුදින්ව කුණු කැල්ලක් සේ ඉවත දමා අමතක කිරීමට සමත් විය.
ජනාධිපතිවරයාගේ පුතාගේ බිරිද වීමට නිරන්තරයෙන් බාධාවක් වූ වසීම් තාජුදින් අබේනායක මහතාගේද එදිරිවාදියෙක් විය. අළුයට වැළලුනු ඉතිහාසය වසීම් කිසිදිනෙක ඇද නොතිබුණද ඔහු අබේනායක පවුලට තර්ජනයක් විය. එම නිසාම අබේනායක මහතා යෝශිතට නිතර තාජුදින් තම දියණියට තර්ජන සහ කරදර කරන බව බොරුගොතමින් කියා ඇත. මෙය තුලින් තාජුදින් ලංකාවෙන් හෝ ලොවින් තුරන් කිරීම ඒකායන අරමුණ වූ බව අද වන විට වසීම් තජුදින්ගේ මරණයෙන් පැහැදිලි වේ, වසීම් සහ යෝෂිත අතර ආසන්නම වචන හුවමාරුව සිදුවී ඇත්තේ flowerdrum අවන්හලේදී බව ප්‍රසිද්ධ රහසකි මෙහිදී වසීම් යාසාරාගේ ශරීරයෙහි උපන් ලපයක් පිළිබද සදහන් කිරීම යෝශිතගේ සාහසිකම් වලට ඉක්මන් වී ඇත. දස්කොන්ට වූ ඉරණම වසීම්ටද සිදුවිය. පැහැරගෙන ගොස් පොලිතින් මල්ලක ඔලුව සිරකර වාතය නැතිකර හුස්ම ගැනීමට බැරිකොට පසුව ඝාතනය කොට වාහනය සමග ගිනි තැබූ බව යෝශිතගේ මිතුරන්නම් බිමත් වූ පසුව මෙම දිනවල නිතර දොඩවයී නමුත් ලංකාවේ පොලිසියට අනුව මෙය රිය අනතුරකි. යෝෂිත රාජපක්ෂට විපක්ෂ ආණ්ඩුවකින් හැර කිසිදිනෙක දඩුවම් කල නොහැකි බවීන් සියලුදෙනා නිහඩය. යෝශිතගේ මිනීමරු හමුදාව තවමත් නිදැල්ලේ.?????



No comments:

Post a Comment