Tuesday, October 1, 2013

Fwd: FW: ඩොක්ටර් :)


මිස්ටර පෙරේරා පවුල් සෞඛ් උපදෙස් ගන්න ආවලු දොස්තර කෙනෙක් ගාවට.

"
බලන්න ඩොක්ටර්... බැඳල අවුරුදු කීපයක් වෙනව. කසාදෙ කිසි අවුලක් තිබුණේ නෑ. ඒත් මාස හයක විතර ඉඳන්අපේ නෝනට අර වැඩේ කරන්න උවමනාවක් නෑ... මම මාර ප්රශ්ණෙක පැටලිලා ඉන්නේ"

"
හුම්ම්.... මේක එහෙනං නෝනත් එක්ක කතා කරන්න ඕන ප්රශ්ණයක්. හෙට නෝන එක්ක එන්න. එයත් එක්කමම තනියෙන් කතා කරන්න ඕන"

පහුවදා මිස්ටර් පෙරේරා නෝනවත් එක්කගෙන ගියාලු දොස්තර ගාවට. දොස්තර පෙරේර මහත්තයට එළියෙ පුටුවකඉන්න කියල නෝනව කාමරේට ගෙන්නගත්තලු තනියම ප්රශ්ණෙ කතා කරන්න.

"
මොකද මිසිස් පෙරේර ඔයා මාස 6 විතර ඉඳන් අඹුසැමි ආස්සරේ නතර කරලයි කියල මහත්තය කියන්නේ?"

"
මේකනෙ ඩොක්ටර්.... ඔන්න මම උදේ වැඩට යනව ටැක්සියක... ඒකට ගෙවන්න මට සල්ලි නෑ. ඩ්රයිවර් අහනව'නෝන මොකද කියන්නෙ... පොලිසි යනවද එහෙම නැත්තං වෙන මොකක් හරි සෙටල්මන්ට් එකකට යනවද?'කියලා. මට පොලිසි ගානෙ රස්තියාදු වෙන්න බෑ. මම  නිසා සෙටල්මන්ට් එකට යනවා. ඒකට ගිහින් වැඩට යන්නපරක්කු වෙනවා. ලොක්ක අහනව 'එච්.ආර්. එකට කියන්නද නැත්තං වෙන මොකක් හරි සෙටල්මන්ට් එකකටයනවද?' කියලා... එතනදිත් මට රස්සාව නැතිකරගෙන බැරි නිසා වෙන සෙටල්මන්ට් එකකට යනවා. ආපහු ගෙදරඑනකොටත්  ටැක්සියෙ ඩ්රයිවර් එක්ක මට වෙන සෙටල්මන්ට් එකකට යන්න වෙනවා. ඔහොම දවසට තුන්පාරක්ගිහින් ගෙදර ආවම මට මහන්සියි. ඉතිං මහත්තය එක්ක ආස්රය කරන්න අමාරුයි..."

ඩොක්ටර් ටිකක් කල්පනා කලා...

"
ඒකත් එහෙමද... දැන් අපි මේක මිස්ටර් පෙරේරට කියනවද නැත්තං වෙන සෙටල්මන්ට් එකකට යනවද?" 


No comments:

Post a Comment