Sunday, March 9, 2014

How to removes fungass in GRAPES.............


 
 
 
 
කව්රුත් මිදී කන්න ගොඩක් ආසයිනේ. ඒත් මිදී හොඳට හෝදන්න ඕනේ කන්න ඉස්සර වෙලා. මොකද මිදී වෙළඳ පොලට එන්න කලින් ඒවට ගොඩක් බෙහෙත් එහෙම ගහනවා කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න



ඉතින් මේ මිදී වල තියන සුදු පාට ෆන්ගස් වගේ එක ගොඩක් වෙලාවට කොච්චර හේදුවත් යන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ සුදු පාට ෆන්ගස් වගේ තියන ඒවා යවාගන්න හොඳම දේ තමයි ටූත්පේස්ට් වතුර.

මුලින්ම වතුර භාජනයකට ටූත්පෙස්ට් ස්වල්පයක් අරගෙන වතුරේ හොඳට දිය කරගන්න මෙන්න මේ විදියට



ඊට පස්සේ රිකිලි වලින් කඩා ගත්තු මිදී මේ ටූත් පෙස්ට් වතුර වලට දාලා හොඳින් හෝදගන්න ඕනේ



හොඳට ටූත් පේස්ට් වතුර යනකන් පිරිසිඳු ජලයේ හොද ගන්න





දැන් මිදී කන්න පුළුවන් කිසිම විස බීජයක් නැතුව



යාළුවන්ටත් කියන්න
this in error, please delete the material and notify the sender immediately.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
This E-mail is confidential and should not be used by anyone who is not the original intended recipient. It may contain confidential, proprietary or legally privileged information. If you receive this message in error, please immediately delete it and notify the sender. You must not, directly or indirectly, use, disclose, distribute, print, or copy any part of this message if you are not the intended recipient. Any views expressed in this message are those of the individual sender, Esquel Group cannot accept liability for statements made which are clearly the sender's own and not made on behalf of the Esquel Group. Any reference to the terms of executed transactions should be treated as preliminary only and subject to our formal written confirmation.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 





No comments:

Post a Comment