Friday, September 2, 2011

හනි මූන් කතා


සිද්දිය 01

මනමාල මහතා සහ , ඔහුගේ යහළුවෙක් අතර දෙවෙනි දවසේ උන කතාබහක්
යහළුවා : ආ මචන් ඉතින් කොහොඅමද , මොකද උනේ ඊයේ , හැක් හැක්

මනමාල මහතා :
මොකද උනේ ? , ඊයේ හොටෙල් එකට යනකොට රෑ 11.00 විතර උනා , ඒ ගිහින් මනමාලිගේ ඔලුවේ කොන්ඩ කටු ටිකය් , ආබරණ ටිකය් , හැට්ට කටු ටිකය් ගලෝල ඉවරවෙනකොටම 1.30 විතර උනා ,

නාල කාල ඉවරවෙනකොට 2.30 විතර උනා

මෙන්න දෙවෙනි දවසට අන්දන්න එන කෙනා ඇවිත්

සිද්දිය 02

මනමාල මහතා සහ , ඔහුගේ මාමා අතර මගුල් දවසේ උන කතාබහක්
මාමා : පුතා ! , මම ඔයාට සුබ පතනවා , දැන් ඉතින් මොනාද කරන්න හිතං ඉන්නේ ?

මනමාල පුතා : මොනා කරන්න ද , අනික් අය කරන දේම තම මමත් කරන්නේ


No comments:

Post a Comment