Monday, September 26, 2011

ගුරුතුමිය සහ සමන්



ගුරුතුමිය සමන්ගෙන් ප්‍රසන කරයි

ගුරුතුමිය. වැටක් උඩ කුරුල්ලෝ 5 දෙනෙක් ඉන්නවා. එක කුරුල්ලෙකුට වෙඩි තිබ්බොත් කී දෙනෙක් ඉතුරු වෙඉද.

සමන්. කිසිවෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම ඉගිලී යනවා.

ගුරුතුමිය. නැහැ. 4 දෙනෙක් ඉතුරු වෙනෙවා. එත් මම කැමති සමන් හිතන වීදියට.

සමන්. මිස්ගෙන් මට ප්‍රස්නයක් අහන්ඩ පුලුවන්ද.

ගුරුතුමිය. අහන්ඩ සමන්.

සමන්. ice cream කන ගැහැණු 3 දෙනෙක් ඉන්නවා. 1 ඒක ලෙවකනවා. 1 ඒක හපනව. 1 ඒක උරණව. මේ අයගෙන් කසාද බැඳපුකෙනා කව්ද.

ගුරුතුමියට හොල්මන්. කල්පනාකරලා කිව්වා උරණ එක්කෙනා කියල.

සමන්. නෑ මිස්. අතේ මුදද් තියන කෙනා. එත් මම කැමති මිස් හිතන විදියට.


No comments:

Post a Comment