ඔබත් දුම් පානය කරන්නෙක්ද?
පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC's National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කරල තියනවා)
සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය
Formaldehyde - මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
Ammonia - වැසිකිළි පිරිසිදුකාරකයක්
Acetone - නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
Tar. Nicotine - මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ
Arsenic - මී පාසානම් වල අඩංගු වෙනව
Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්
Benzene - පෙට්‍රල්වල ඇලෙන අන්තර්ගතය
Cadmium - බැටරි හදන්න ගන්නවා
Staric- acid -ඉටි
Butane - lighters වල අඩංගු වෙනව
Methanol - රොකට් ඉන්ධන
Acetic acid - විනාකිරි
Chromium - යකඩ හදන්න ගන්නවා
Lead - බැටරි හදන්න ගන්නවා
Toluene - අධික විකිරණශීලී පිළිකාකාරකයක්
ඔබ දන්නවාද?
දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්..........
-->දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.
-->සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.
-->ස්නායු ආබාධ.
-->මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.
-->හිසරදය, ඔක්කාරය, වළිප්පුව.
-->(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.
-->හෘද රෝග, රුධිර නාල ඉදිමීම.
-->ස්වසන රෝග.
-->සන්ධි ඉදිමීම.
--> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.
-->පෙනහලු පිළිකා.
-->මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්‍රිත පිළිකා.
-->වඳ භාවය.
-->අධි රුධිර පීඩනය.
-->නියුමෝනියාව.
-->ශ්‍රවණ ආබාධ.
smoker's lung
before-------------------------- after
Think before u smoke ![Wink]()
--------------------------------------------------------------------------
මේ ගැන ඔයාලගෙ අදහස් එකතු කරල යන්න....
![]()
P.S- මෙහි අරමුණ දුම් පානය කරන අයව බය කරන්න හෝ බලෙන් නවත්තන්න වත් නෙවෙයි.it's up to u
this is just to share info ![Happy]()
-- --------------------------------------------------------------------------
මේ ගැන ඔයාලගෙ අදහස් එකතු කරල යන්න....
P.S- මෙහි අරමුණ දුම් පානය කරන අයව බය කරන්න හෝ බලෙන් නවත්තන්න වත් නෙවෙයි.it's up to u
No comments:
Post a Comment