Sunday, November 18, 2012

මධුසමය Honeymoon - Full version



ටිකක් හිනා වෙන්න සහ මධුසමය  (මේක නම් අනිවාර්යෙන්ම 18 + )

 

 

ඊයේ පෙරේදා දවසක මගේ පරන සීඩී තැටි වගයක් අවුස්සනකොට මේ කවි ටික හම්බ උනා.... ටිකක් හිනාවෙන්නත් එක්ක මධු සමයට යන දෙන්නෙක් ගැන ලියැවුනු මේ කවි ටික බෙදාගන්න හිතුනා...

 

කඳුරට බලා අප දෙදෙනා දිවෙන රියේ..

පස පස අසුන ජෝඩුවටම වෙනම තියේ..

සිහිවුවත් රුඟුම් ටිකකින් නටන රැයේ...

රිය කරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ

 

කාරෙක දුවන විට නොනැවති හැටට හැටේ..

බැසයන හිරැ එළිය රිය ඇතුලටද වැටේ...

ඇම්ඩන් කෙනෙකු නොවැ ඔහු නම් හරිම රටේ...

ඔහුගේ ඇඟිලි දැන් මගේ දෙවටොරේ ගැටේ..

 

අකැමැත්තක් නැතත් අකැමැති කියාගෙන..

ඉවතට කලෙමි ඔහුගේ අත ගසා වෙන

රියදුරු ජයට කණ්ණාඩිය හදාගෙන

ඔහු මට කරපු මේ සේරමට බලාගෙන

 

ඇද්දා මගේ අතින් මේ සුරතලා යස

නෑ මැලි උනේ මා තව ලං උනා මිස

ඔහුගෙන් වෙලාවට මා පැතූ ලෙස

උණුසුම් හාද්දක් ලැබුනා අමා රස

 

ඔහුගේ ගෙල වටේ අත්දෙක දමාගෙන

ආදර බරිත විය පෙම්පිඬ බදාගෙන

මගේ මුව එම මුවට ලංකොට තබාගෙන

ඔහුගේ දෙතොල් මම හිටියෙමි හපාගෙන

 

මා, ඔහුගේ මුහුණ ඉවතට කරනු නොදී

සිටියෙමි බොහෝ වේලාවක් අපි එකට බැඳී

අවසානයෙදී ඔහුගේ මුදු දොතොල රිදී

ඔහුගේ සුදු මුහුන ඉවතට කරන ලදී

 

පොඩි දරුවෙක් වගේ නොම දත් හය හතර

මොහොතක් එයින් පසු නොම විය ඔහු නතර

දෙවටොර අතර සොයමින් සිටි දෙය අතර

ඔහුගේ අත වැදුනි මගේ පියයුරු අතර

 

හංකිති කමේ නොඉඳුල් විදුලිය කෙටුනා

මට නොදැන්වම මගේ පියයුරු දෙක නැටුනා

ඔහුගේ ඇඟිලි තුඩු තන පුඩු වල ගැටුනා

අම්මෝ මගේ මුළු සිරුරම හිරි වැටුනා

 

ඔහුගෙන් මොහොතකට මම එතැනින් මිදුනා

ඔහු අත ඇරියේ නැහැ මගේ ලඟටම ඇදුනා

නියපොතු පවා දඟලන අතරේදි වැදුනා

දෙයියෝ ඇත්තමයි මට නම් හරියට රිදුනා

 

සමනලයෙක් පරිදි වනමල් පොකුර මත

බඳවට යවා තරකරගත් දකුණු අත

ඔහු ලංකරපු විට නැවතත් වතට වත

මතකයි වැඩ කරපු හැටි මගේ ලපටි සිත

 

ලැබුමට තරම් මොහොතක් මිහිර තම

ලැජ්ජාවට  බයට ඉන්නට කරුණු කිම

මිරිකා ගන්න ඉඩදී සිතු පරිදි ලැම

කලිසම් සාක්කුවකට  අත යැවිමි මම

 

අතගා බලන්නට හොඳ තැන මිනිසෙකුගේ

කෑදර කමක් හිතෙනවා ඉදිරියට නැගේ

පොරකන විට මෙසේ අපි විහිළුවට වගේ

දැනුනා අමුතු තද ගතියක් අතට මගේ

 

එළියට ඇද දමා මගේ අත බඳට එතී

තදකොට හපාගෙන හිටියා දෙතොල් පෙතී

ඔහු පල කලා පැකිලීමක් හිතුවේ නැතී

පිරිමින්ටත් තිබෙන බව දැනගතිමි කිතී

 

අත දැම්මොත් ඔබේ ඇඳ රෙදි යටට මෙසේ..

ඇත්තයි පන පෙවෙන බව නම් මදන විසේ

හංකිති කම තිබෙන තුරු නුමුද් එසේ

නොඉඳුල් කෙල්ලෙකුට ඉවසිය හැකිස මෙසේ

 

බලමින් බැගෑපත් විදියට ඔහුගේ වත

සිටියෙමි ටිකක් කිකරු විදියට පැවත

කිති වැඩි නිසා අල්ලා පොරයක් නැවත

ඔහුගේ අත රැගෙන දැමුවෙමි මම ඉවත

 

ලොකු දෙනෙතක් ඔහු මගේ දෙනෙතට හෙළුව

හොඳමට බය උනෙමි මම බැළුමට බැළුව

වදරට ඔහුගේ සුදු මුදු හදවත තැළුව

ඔහුගේ උකුල මත තැබුවෙමි මම ඔළුව

 

ඔහු සතු කොට නිහඬ වුයෙමි මගේ දෙහේ

එල්ලී ගෙලේ තැබුනෙමි නාහෙට නාහේ

ඔහුගෙන් ඊට පසු හැම මොහොතක් පාහේ

මා ලත් හාදු ටික දස වසකට සෑහේ

 

යට කොට ඉදිරියේ රති කෙලියකට හිත

තනිවම තබාගෙන දෙදෙනා වතට වත

නැගෙනා විට "අතක" රස කොල්ලෙකුගේ යස

ඇතිවෙන සුදිය කීමට මට වචන නැත

 

අත ඔහුගේ නැවත මගේ දුබලම තැනය

දැන් එය පරදවනු ඇත නයෙකුගේ පෙනය

අයියෝ  අත ගෑවුනා පමනකි පොඩි ඇණය

දෙයියෝ ඉබේටම ඇතිවිය තෙතමනය

 

දුර ගිය රථය තානායම වෙත ආවා
සැනසී විවේකව රෑ කෑමද කෑවා
තව හිතු මනාපය ලෙස අඩු වැඩි මේවා
ඔබටත් යම් දිනක විඳගත හැකි ඒවා

කොපමන රස අහර තිබුනත් වළඳන්න
හද පිරි තුට සිනා බැහැ නොව තව ඉන්න
පොඩිකල සිට පතාගෙන රැක ගෙන උන්න
"ඔහුගෙන්" කන තුරු මට බැහැ ඉවසන්න

හිටිවු වවා අල ගොවිතැන් කරගත්ත
උදුරා කපා තම්බා හැර පිට පොත්ත
අප ටික බෙදන කුරු මේසයකට පැත්ත
ඉවසාගන්න බැරි බව සහතික ඇත්ත

පාසැල් යන වියේ "මා කල" යට හිඟුල
 අද එන නියම ලෙස හීතලයට මගුල
අසු උන සතෙකු වාගේ දැන දැන උගුට
කාමරයේ දොරට දාගත්තෙමු අගුල

සිහිලස ලබා දී පෙම් යුවලකට සරූ
වේවා පමා හෙට උදයට නැගෙන හිරූ
තව තව කියන්නේ මා මොනවටද බොරූ
නැත ඉවසුමක් අර ටික මට කෙරෙන තුරූ

වත දෙස බලා අභිමුඛයට පැමිනි විට
ඔහු මා වඩාගෙන පෙන්වා සිනහා කට
සිඹිමින් මුහුන ළය මඩලට තුරුළු කොට
තැබුවා ගෙන ගොසින් මංගල යහන පිට

සොඳුරිය ඔබට වෙහෙසද නිදිමත ප්රයේ
බව ඔබේ මුහුනේ පිළිඹිඹුව තියේ
මම නිදි මරන්නෙමි එලිවෙන තුරුම රැයේ
බැල්මෙන් මගේ අදහස පල කලෙමි ලයේ

මට හාදුවක් දී මී පැණි පරිදි රහා
ආදරයෙන් බලා සිට මගේ මුහුණ දිහා
ඉවතට ගොස් එතෙක් ඇදසිටි ඇඳුම ලිහා
නිදි ඇඳුමකින් සැරසී පැමිනීය වහා

මගේ පන බලන්නකෝ දහයයි වෙලාවද
මොනවා කරනවද තාමත් බලා හිඳ
ඔය රෙදි ලිහා ලැසි ගමනින් සලා බඳ
එන්නකෝ මගේ ලඟට මගේ සුදු "කැලෑ හඳ"

ඔහුගේ සියළු අදහස් යටි සිතින් දැක
වසමින් අඳින කාමරයේ පියන් දෙක
මා ගොස් ඇඳුම් ගලවින විට එකින් එක
සිටියා මග බලා ගෙන ඔහු හොරෙන් රැක

මොනවද බලන්නේ කොල්ලෝ අයින් වෙලා
සැනසුම ලබනවද මා දෙස හොරෙන් බලා
කියමින් ලඟට ගොස් ඔහු වෙත නුවන් හෙලා
මා ඔහු සමග ඇඳ ගාවට ගමන් කලා

මා ගොස් නිදි යහන මත දිග ඇදුනු කොට
රහසක් කීය ඔහු මාගේ කනට කොට
ගලවා "කිමොනා" සහ ඔය ඇඳි ගවුම යට
පෙම්කඳ නැගිට එන්නකො මගේ ඉදිරියට

ලැජ්ජයි අනේ මට බැහැ නග්නව ඉන්න
අයියෝ මෙහි නොමැත කිසිවෙක් බියවන්න
අයියෝ පනේ මට කරදර නොකරන්න
තව රෑ වෙනවා නොවැ එන්නකෝ නිදියන්න

එහෙනම් ඔන්න ඔබ තනියම නිදියන්න
ඉඩදී ඔබට මම යමි එලියට ඔන්න
බැරිනම් ඔබට මා හිත ඉටු කරලන්න
එළිවෙන තුරැ බැරිද මට පුටුවක නිදියන්න

ඇත්තට අනේ ඔබ වගේ එක්කෙනෙක් හරී
නැහැ නොවැ ඔබේ ඉස්සර ගති තවම ඇරී
තිබුනොත් වැරැද්දක පොඩියට මොනවා හරී
ඉවසන්නට මොකද අද දවසටත් බැරී

බලහත්කාරකම් එක අතකට කුමට
ඇඳ මත මුනින් පෙරලී දකුනට වමට
පොරකා කිසිම පිළිසරණක නැති කමට
ඔහුගෙන් මිදී මම බැස ගත්තෙමි බිමට

සැනසෙන්නට මගේ පෙම් පිඬ පහස ලැබ
ගලවා මිසක් රෙදි නොම ආයුතුය ඔබ
නිව්වොත් ලයිට් යම් කිසිවක් නොකර ඔබ
පිලිතුරු දුනිමි මම ඔහුගේ මුහුන සිඹ

දැනවත් ඉතින් හණිකට එනු මැනවි කියා
නිව්වා ලයිට් ඔහු හැම තැන සිවිච් සොයා
ගලවා කරැවලේ රෙදි ටික පසෙක තියා
සෝදිසියෙන් හිමින් මම ඇඳ ලඟට ගියා

විලිබිය නැමැති දල රෙදි කට දෙකට කරා
චුම්බනයක් දුනිමි ඔහුගේ දෙතොල කරා
ඔබ දන්නවද අයියෝ මේ බොලඳ හොරා
එකපාරට ලයිට් සේරම එලිය කරා

ලැබගන්නා පරිදි සිතමින් සිටිය රහා
ඔහු හොර ඇහින් බැලුවා මගේ "අරක" දිහා
සලකා මේක ලැජ්ජාවක් පරිදි මහා
ලඟ තිබු තුවායක් පටලා ගතිමි වහා

අම්මපා, මගුල් හයනාවක අමු ගොරක..
මම දැන් දනිමි මතුවන බව පැණි වරක..
උදුරා තුවායද විසිකල විට දුරක..
දෑතින් වසාගත්තෙමි හනිකට අරක

කොටියෙක් වගේ ඔහු පැන මා වෙතට වහා..
ඔසවා මා යහනේ උඩුබෙලි අතට බහා...
තද කොට දෙඅත ගැලවී දෙවටොරට එහා..
හෙළුවා සිනා මුසු බැල්මක් මගේ අරක දිහා..

ඔහු දැන් සිටී ඇල පාරෙහි ඇඟිලි තියා...
විලි බිය දිය පහර නාහෙන් ඉහල ගියා..
ඕනෑ දෙයක් වේවා මින් පසුව කියා...
උඩබැලි අතට මම සිටියෙමි දෙනෙත පියා..

ඇඳ මත දිගා වී ඔය ලෙස සිටින සඳ..
සිරිමල්ගෙ ඇඟිලි දහයම වදින ලද
අයියෝ මගේ සැලකිය යුතු හරිය අද..
"සුකිරි" බනිස් ගෙඩියක් මෙන් පිපිනි හොඳ

ලංකොට මුවට මුව යලි මගේ දොතොල තලා..
ඉවසුම් නැති ගතිය හොඳ හැටි පහල වෙලා..
නැවතත් පහල දඬු අඬුවට දෙනෙත් හෙලා..
ඔහු මට නොසෑහෙන තරමට විහිළු කලා..

පොඩි එක්කෙනත් දැන් ටික ටික වැඩියි දඟේ..
කීකරු කමක් නැහැ දැන් ටික ටික වැදෙයි ඇඟේ..
සිහිවන විට දැනුත් ඇඟ හිරිවැටෙයි මගේ..
එනමුදු මමත් හිටියෙමි මට නෙමෙයි වගේ...

විසිකර දමා ඔහු ඇඳගෙන සිටි ඒවා..
හිමිහිට ටිකෙන් ටික මගේ ලඟටම ආවා..
වට්මටු කෙසෙල් හෝ මොනවා හරි මේවා..
ඔබටත් දිනෙක දැක ගත හැකි වෙයි ඒවා...

ඔහු දිග ඇදුනු විට උඩුබෙලි අතට හොඳේ..
වාඩි උනෙමි ඇස් ඇර මම පසෙක ඇඳේ..
මේ ආයුධය දෙස බලමින් සිටින සඳේ...
නුපුරුදු හැඟිම්ක ඇතිවිය ලපටි හදේ...

ඉස්සර සිසු නිවාසය තුල සිටින විට..
අඟලක් දෙකක් සැනසීමට ඇරපු යට..
ඉටිපන්දමින් අපි සැනසුනු මතකයට..
මොන බම්බුවක් දැයි මෙතැනදි සිතුනි මට..

ඊතලයක් බඳුය උඩ කෙළවර උල්ය...
මම හිතුවාට වැඩියෙන් එය සුවිසල්ය..
වනිතාවකට බැළු බැල්මට මනකල්ය..
ඊටත් වඩා අයියෝ මෙය සුවිසල්ය...

දෙස බලාගෙන නොවැසෙන ඇසිපිල්ලෙන්...
සිටියෙමි ටික වෙලාවක් සිත සැනසිල්ලෙන්..
ඔහු පැත්තකට ඇල වී මා උඩුබැල්ලෙන්...
දෙන්නම විදුලි එළියේ දැන් හෙළුවැල්ලෙන්...

පැහැදිලි නිසා අද වෙන්නට යන හරිය..
පුදුමයි මට එපා රත්වුනු හැටි "තැටිය"..
පුපුරණ තරමටම එය දැන්  ඉවසනු බැරිය..
කිවයුතු යුතු නොමැත දැන් නම් දැනෙනා සුදිය..

පෙන්නා ඇතුල දිග හරිනා පරිදි පොත..
දෙකකුල් පලල් කොට ඔහු සතු කලෙමි ගත..
පොල් උල වදින විට නොකියන හරියේ තෙත..
ඇත්තයි එහෙම රසයක් තුන් ලොවෙහි නැත..

මගේ ඇඟ උඩට නැග ඇඟ පත හරි ගස්සා..
පහලට හෙලන ලද "මුල" ඉහලට උස්සා..
නොනැමී "පොඩි එකා" තෙල් ගතියට ලිස්සා..
කළවා දෙකට අතරින් පහලට බැස්සා...

කෙල්ලෙක්ගේ "පුවක්" කෙලියෙහි රසය බලා..
හරියට එවිට මම දෙකකුල් එකතු කලා..
වෙන පාරක ගියත් අතරට තුරැළු වෙලා..
මුළු සරුවාංගෙම යහවා හුඹුටු සොලා...

සිටි ලෙස ටිකක් අසු වී තුරුල්ලට..
දෙපසට වන පරිදි තද කොට උකුල් ඇට..
මාගේ කකුල් හොඳ හැටි පලල් කොට..
තද කෙරුවා "අරක" හිමිහිට ඇතුල කොට..

ඉවසා සිටිය මුත් මම මොහොතහිදි එම..
පලවන වරදට තදවන විට සිනිදු සම..
"අයියෝ" "" කියා හමුවද විටද ඉම..
ඇතිවන සුදිය හින්දා දැඟලුවෙමි මම..

ඉවසිය නොහැකි තැන බැස සෙනෙහස වැඩුව..
ඇඟ උඩ තබාගත්තෙමි මම අම පිඩුව..
ඔහු සමග උරමින් මගේ තණ පුඩුව..
දුන්නා මගේ අතට අර දඟලන බඩුව..

එය මගේ අතට දුන් අදහස සිතින් දැන..
ඔහුගේ ඇඟ උඩින් දෙකකුල් පටල පටල ගෙන..
සිහිවී මුලින් ඇතිවුන රස සුදිය ගැන...
අල්ලා තබා ගත්තෙමි එය නියම තැන..

මේ පොඩි එකා හිමි හිමිහිට ඇතුළු කොට..
තෙල් නදියට කෙළින් ටික ටික බහින කොට..
ගත සිත පිනා යයි සම් සම් නහර ඇට..
විස්තර කල නොහැක ඇතිවුනු ගතිය මට..

ඔහුගේ බඳ වටේ අත්දෙකම බැඳගෙන..
දත්පිරිමිටි කකා සිටියෙම් රසය විඳගෙන..
පිරිසිඳු චරිතයේ රැකි තිරය බිඳගෙන..
දැන්නම් "මෙය" ගියා වැට කඩුණ බිඳ ගෙන..

හරි කඩිසරය ඉන්පසුවට උක් දණ්ඩ...
හැමපාරම ලැබේ කෙලවරටම යන්ඩ..
ඉන්නට බැරි නිසා තව ඉවසං ඉන්ඩ...
හිර කෙරුවෙමි උකුල හොඳ හැටි තද වෙන්ඩ..

පහරක් වදින විට කෙළවරටම හැඩට..
පුදුමයි ඉබේ එසවෙන හැටි ගත උඩ..
උපමාවක් මෙන්න මින් මතුවන හඬ..
පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට..

හයියෙන් පහර දෙන විට හොඳ හැටි ගස්සා...
මහා වැස්සක් සෙවල ලිඳ ඇතුලෙහි වැස්සා..
ඔහු නැවතුනා මීයා ගුලටම බැස්සා...
දේදුන්නක් විලස මම හිටියෙමි ඉඟ උස්සා...

ඇටමස් නහර තුල විදුලිය කෙටීගෙන...
වෙව්ලා දෙපියයුරු නොදැනිම නැටීගෙන..
දිය කඳ නගින විට හබලෙහි ගැටීගෙන...
මුලු සිරුම ගියා මගේ හිරි වැටීගෙන....

උපුටා ගැනිමකි.... කතෘ අඥාතයි..

 


No comments:

Post a Comment