Sunday, March 9, 2014

Ase mathuwana kadulubida gena

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන...බිඳු ගෙන...
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන...
ඔබේ සිරිපා පුදන්නම්......//
...
කෙලෙස් මළ පිරි නුවර අතහැර...
බවුන් වඩනට වනේ වැඩි ඔබ.....//
සොයා ආවෙමි පොළෝ තලයේ...
අනෙක් පිහිටක් නොමැති වූ කල

ඉහළ නිල්වන් අහස විනිවිද...
නැගෙන ඔබගේ යෝධ බුදුබඳ.....//
මගේ නෙත සිත මෝහනය කර...
මගේ කුදු බව පසක් කර ඇත

https://www.youtube.com/watch?v=vby5MPuo7jQ

♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
රචනය: මහගම සේකර සූරීන් (සක්වාලිහිණි, පිට 53-54)
ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව සූරීන්
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦ 

No comments:

Post a Comment