ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන...බිඳු ගෙන...
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන...
ඔබේ සිරිපා පුදන්නම්......//
...
කෙලෙස් මළ පිරි නුවර අතහැර...
බවුන් වඩනට වනේ වැඩි ඔබ.....//
සොයා ආවෙමි පොළෝ තලයේ...
අනෙක් පිහිටක් නොමැති වූ කල
ඉහළ නිල්වන් අහස විනිවිද...
නැගෙන ඔබගේ යෝධ බුදුබඳ.....//
මගේ නෙත සිත මෝහනය කර...
මගේ කුදු බව පසක් කර ඇත
https://www.youtube.com/watch?v=vby5MPuo7jQ
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
රචනය: මහගම සේකර සූරීන් (සක්වාලිහිණි, පිට 53-54)
ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව සූරීන්
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන...
ඔබේ සිරිපා පුදන්නම්......//
...
කෙලෙස් මළ පිරි නුවර අතහැර...
බවුන් වඩනට වනේ වැඩි ඔබ.....//
සොයා ආවෙමි පොළෝ තලයේ...
අනෙක් පිහිටක් නොමැති වූ කල
ඉහළ නිල්වන් අහස විනිවිද...
නැගෙන ඔබගේ යෝධ බුදුබඳ.....//
මගේ නෙත සිත මෝහනය කර...
මගේ කුදු බව පසක් කර ඇත
https://www.youtube.com/watch?v=vby5MPuo7jQ
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
රචනය: මහගම සේකර සූරීන් (සක්වාලිහිණි, පිට 53-54)
ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව සූරීන්
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
No comments:
Post a Comment