Tuesday, May 8, 2012

හිතේ දුකට කියන කතා

pls  fwd this...


අපි කොල්ලෝ විදිහට ආසයි ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න. ඒත් බන් අපි දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක මුන් බදු ගහගන්නවා, මචන් රටක ආර්තිකේ වෑටෙනකොට කරන්න ඔනේ පිස්සුවෙන් වගේ බදු ගහන එකද? කනිජ වෑලි ටික ඈපටයිට් ටික මිනිරන් ටික කිසිම වෑඩකට නෑතුව ඔහේ තියෙනවා. ඒවා සල්ලි නෙමෙයිද? රටේ සංචාරක වියාපාරේ නෑගලා එනකොට කොහෙ හරි ඉන්න දේශපාලුවෙක් සංචාරකයන්ට ගහලා මරලා ඒක කඩාකප්පල් කරනවා. මේ පජාති දේශපාලුවන්ගේ වෑරදි වලට වග කියන්න ඔනේ අපිද?

මචන් මට ඊයේ එමරාතියෙක් ලස්සන කතාවක් කිව්වා. උබලගේ ආන්ඩු උබලව හූරගෙන හම්බ කරගන්නවා, අපේ ආන්ඩු අපිට හම්බකරලා දෙනවා කියලා. සම්පූර්න ඈත්ත මචන්. අපි කොහොමද එහෙම උන් ගේ පාලනයක් ගෑන සන්තෝස වෙන්නේ?

මේක හරිම බරපතල තත්වයක් වෙනවා ඉස්සරහට.. මම ඒක මට පේන විදිහට කියන්නම්..

1.උපාදිදාරී අලුත් ගුරුවරයකුගේ හෝ රජයේ කලමනාකරන සහකාර වරයකුගේ මාසික වෑටුප රුපියල් 25000යි. ඩොලර් 185යි මචන්. හිතපන් උපාදිදාරියෙකුගේ මාසික ආදායම ඩොලර්185. අපි ලෝකේ කොහෙද ඉන්නේ? තව පුන්චි ජොබක් කරන අහින්සකයෙක්ට තවත් අඩුයි. ඔක නෙමේ කතාව මචන් ඉතින් ඔය පඩිය ගන්න එකා කොහොම හරි මාසෙකට 15000ක් වියදම් කරලා හිගන්න වගේ අමාරුවෙන් ජිවත් උනා කියමු.. එහෙම කරලා මාසෙකට හෙනම අමාරුවෙන් 10000ක් ඉතුරු කලොත්, ඌට වෙඩිමක් අරන් ගෙයක් හදන් වාහනයක් ගන්න ලක්ශ 40ක් වත් අඩුම ඔනේ, ඒකට ඌට මාස4000000/10000 = 400ක් යනවා. අව්රුදු 33ක් !!!!ඈඩෙනවා නේ මචන්??



2.වාහන වගේ දේවල් ඉහල යනකොට ගන්න එකා කිසිම අව්ලක් නෑතුව ගනි. මද්යම පාන්තිකයා ඉන්න තෑනින් තවත් වෑටෙනවා, එතකොට ඈති නෑති පරතරේ අහස උසට නගිනවා


3.වාහන මිල වෑඩිවෙනකොට වාහනයක් ගන්න ලක්ශ ගානක් යනකොට ඒක ගත්ත එකා හිතනවා මේ මුදල බෑන්කුවේ තිබ්බනම් මෙච්චර පොලියක් හම්බ වෙනවා. ඊට වඩා මම මේ වාහනෙන් හොයන්න ඔනේ කියලා. අන්න එතකොට සේවා ගාස්තු වෑඩිවෙනවා. පාන්ගෙඩියේ ඉදන් ගනන් යනවා

4.මචන් උබලට පේනවා නේද සල්ලිතියෙන එකා පටගාලා දියුනු වෙනවා නෑති එකා එතනමයි කියලා. ඒකට හේතුවත් ඔය ටෑක්ස් ම තමා. හිතපන් 1ට 3ක් ටෑකිස් ගහන රටක එක කන්ටේනරේකට තීරු බදු වන්චාවක් කරලා සල්ලි ටිකක් විසිකරලා ඕක වරායෙන් පන්න ගත්තොත් ඌ ගොඩේ ගොඩනේ මචන්? අහින්සකයෙක් ජීවිතකාලෙටම උපයන මුදල පෑයගානෙන් හම්බ කලෑකි

මාර්ග තදබදේ, සල්ලි රට යනවා කියලා ටෑක්ස් වෑඩිකලාට වඩා හොදයි බන් හිසේ ඈම්මට කොට්ටේ මාරුකලානම්. මොන ගොන් තීරනද බන්. 1991 හදපු හයිඒස් ඩොල්පින් එක දෑන් ලක්ශ 35ත් පනී. ඕවගේ දෑන් වෙඩි වදින්නේ නෑති ගානට බොඩි වලට කෑට්ලොවි දාලා ඈති,අව්රුදු 21ක් පරනයි ඒත් 35ක්??? ලේකේ වාහන මිල වෑඩිම රට ලංකාව. ඈඩෙනවා බන්



දෑන් උබලා කියපල්ලා මිනිස්සු කන්න නෑතුව ඉද්දි උබ වාහන ගෑන කියෝනවා කියලා. මම කියන්නේ එහෙම මගුලක් නෙමේ බන්. අනිත් දේවල් වලත් මේ සෙතේම තමයි

තුන්වේල කාලා විතරක් හිටපල්ලා. ඈදුමක්වත් ගන්න එපා. හීන තියා ගන්නත් එපා. ඉගෙනගෙන වෑඩකුත් නෑ, ඈයි පොල් කඩන එකා දවසට 1500ක් විතර හොයනවා ගුරුවරයෙක් දවසට හොයන්නේ 800යි නෙ බන්.

UNP, JVP, සන්දාන, නිදහස් පක්ශ කාරයෝ ඇතුලු සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා, තොපිත් රෙද්ද උස්සන් ගිහින් ඒලෙවල් තියා අටවත් පාස් නෑති ගනිකාවන්ටයි, ක්‍රිකට් ගහපු උන්ටයි, හොරුන්ටයි, චන්ඩින්ටයි, නලුවන්ටයි තව තව චන්දේ දීපල්ලා..ඉගෙනගත්ත බුද්දිමත් එකෙක් චන්දේ ඉල්ලුවොත් එකෙක් චන්දේ දෙනවද? අරවගේ පරයන්ටම දීලා පුලුවන්නම් තව කෑගහපල්ලා නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්ත බුද්දිමත්තු රටින් යනවා කියලත්

තව බැනපියව් ඈමෙරිකාවට, ඉන්දියාවට , චීනෙට... යකෝ උන් මොන අමනයෝ, තුප්පහියෝ උනත් උන්ට අපිට වඩා මොලයක් තියෙනවා හරි එකා පාර්ලිමේන්තු යවන්න. බලපන් බිල් ගේට්ස් ලන්කාවේ හිටියනම් අපි වගේ උන් මෙලහට ඌව ජනාදිපති කරලා. "නෝටි අමෙරිකා" එකේ ඉන්න ගනිකාවො මන්ත්‍රීවරු එහෙනම්. අරකිව්වත් වගේ මේක ආසියාවේ ආශ්චර්ය තමා බන්... බලපන් අපේ දේශපාලුවො.. ආඩම්බරේ බෑ



මේවා හිතේ දුකට කියන කතා.


No comments:

Post a Comment