Thursday, December 13, 2012

True feeling of a Sri Lankan in a song

 

ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක්
නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්
බඩු මිල වැඩි වූ තරම්
නීතිය බලූ වූ තරම්
අදහන්නත් බැහැ
කොහෙ හිටියාදැයි
මේ වගේ මහ රජෙක්..
මේ වගේ මහ රජෙක්...


අය්යලා...
මල්ලිලා...
රට පෙරටම ගෙන යන විකුම්
කොරවෙලා..
ඇඹරිලා...
දණ ගහගෙහන බැලූවා මැජික්
ආයෙත් ඔබ බලයට ඒනම්
බෝට්ටුවෙන් රට පැනගන්නම්...


චන්ද්රිකා...
උඩ යවා...
ආතල් ගන්නා විට පුතුන්
වෙඩි තබා...
බිම හෙළා...
යුක්තිය ගැන දොඩනා පුතුන්
ආසියාවේ අසිරිය මෙය නම්
අසිරියේ මම මිය යන්නම්.....




No comments:

Post a Comment