Sunday, March 30, 2014

රඛිත හේමවර්දන speaks about election

Rakitha Hemawardana on 30th March , 2014

ආදරණීය පාක්ෂිකයෙනි,
අද ආණ්ඩුව බජවු දමයි ..ඒත් ඇත්ත මෙන්න මේකයි...
ආණ්ඩුව - දකුණු සභාව 2009 තිබුන ආසන 38 න් 7 ක් අඩු කර සෝදා පාළුව ඇරබී ඇත... මෙවර ආසන 31 යි...
එහෙත් විපක්ෂයේ එකම විකල්පය වන එක්සත් ජාතික පක්ෂයට 2009 ආසන 14 ම මෙවරත් රැකගෙන ගිය වර බලය මෙවරද රදවා ගැනීමට සමත්ව ඇත ....
තවද ජනතා විමුක්ති පෙරමුණද අළු ගසා නැගිට ආසන 5 ක් ලබා ඇත...ෆොන්සේකා මහතා ආසන 3 ක් දිනාගෙන ඇත..

ඉතින්,විපක්ෂය නියෝජනය කරන ආදරණීය දකුණු ජනතාවනි මෙවර මීලග ජනාදිපතිවරණයේදී අපි ඔක්කොම විකලපය වශයෙන් මාරා පන්නා දාන නිසා එක්කාසු වී අදින් හිත හදා තර කරගන්න.... බිය නොවී ඉන්න ..ඔබ යුතුකම ඉටු කරන්න ඉවසන්න 2014 අවසානය තෙක් ..විකල්පයේ අපි දිනුම් ...
මම
රඛිත හේමවර්දන

No comments:

Post a Comment